අපි ගැන

You are here:

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව

දැක්ම සහ මෙහෙවර

දැක්ම

බල ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම හා සළුලදායි සේවාවක් ජනතාවගේ හිත සුව පිණිස ජනතා අපේක්ෂාවන්ට අනුකූලව ඉටු කිරීම.

මෙහෙවර

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සෞඛ්‍ය පහසුකම් සපුරාලීම, මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම, පොදු නාන ස්ථාන /පානීය ජල පහසුකම් ලබා දීම, වීථි ආලෝකය, වෙළඳ පොළ ඇති කිරීම හා පාලනය, පුස්තකාල සේවා පවත්වාගෙන යාම, ක්‍රීඩා භූමි සංවර්ධනය හා පාලනය, පෙර පාසල් අධ්‍යාපනය සඳහා සහය වීම, පරිසරය සුරකීම සඳහා කටයුතු කිරීම ආදී පොදු පහසුකම් ඇති කිරීම තුළින් ජනතාවගේ සුඛ විහරණය සඳහා කටයුතු කිරීම අපගේ මෙහෙවරයි.

101

කාර්ය මණ්ඩලය

12

වසර ගණනාවක අත්දැකීම්

30

සාර්ථක ව්යාපෘති

භූගෝලීය පිහිටීම

වර්ග කිලෝමීටර් 64 ක් පුරා පැතිරුණු අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් වසම් 42 කින් යුක්ත වන අතර ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යා,  දෙකකින්  පාලනය වේ. පිළිවෙලින් ‍ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින්  ග්‍රාම නිලධාරී වසම් 23ක් සහ ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ග්‍රාම නිලධාරී වසම් 19 ක් වශයෙනි. මෙහි බටපොල නගරය කේන්ද්‍ර කරගනිමින් නාගරික කලාප 4 කට වෙන් වී ඇති අතර ඒවා බටපොල, මීටියාගොඩ,අලුත්වල,ගෝනාපීනුවල ආදී වශයෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුවේ කොළඹ-ගාල්ල මුහුදු මාර්ගයේ 52-53 සැතපුම් ආසන්නයේ අම්බලන්ගොඩ නගර සභා බල ප්‍රදේශය යාව පිහිටි අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව රට අභ්‍යන්තරයට විහිදී ඇත. උතුරින් අම්බලන්ගොඩ නගර සීමාවෙන් හා බලපිටිය ප්‍රාදේශීය සීමාවෙන් ද බටහිරෙන් හික්කඩුව නගර සභාවෙන් හා rජ්ගම ප්‍රාදේශීය සභා සීමාවෙන් ද නැගෙනහිරෙන් වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද දකුණෙන් බද්දෙගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට ද මායිම්ව ඇත.

අපගේ කාර්ය මණ්ඩලය

01. එච්.එන්.තිලකරත්න මිය – ලේකම්
02. කේ.ඩබ්.ඒ. දිල්හාරා මිය – ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
03. එල්.කේ.පී.අයි.පීරිස් මයා – සංවර්ධන නිලධාරි
04. ඩී.නිලන්ත ජයරුක් පණ්ඩිත මයා – සංවර්ධන නිලධාරි
05. ජී.එන්.පුංචිහේවා මිය (දේශීය නිවාඩු) – සංවර්ධන නිලධාරි
06. එම්.නිමල් මයා – සංවර්ධන නිලධාරි
07. එච්. කේ. එච්. සුභාෂිණි මිය – සංවර්ධන නිලධාරි
08. ජේ.එම්.ඩී.කේ.ජයසුන්දර මිය – සංවර්ධන නිලධාරි
09. කේ.ඩි. එම්. සාවිත්‍රි මිය – සංවර්ධන නිලධාරි
10. එම්. එච්. පි. සඳකැළුම් මිය – සංවර්ධන නිලධාරි
11. ජේ.ඩී.ඩී. ඩබ්. කුමාරී මිය – සංවර්ධන නිලධාරි
12. ජී. ආර්. එස්. ද සිල්වා මිය – සංවර්ධන නිලධාරි
13. කේ. ඒ. අයි. මධුශාණි මිය – සංවර්ධන නිලධාරි
14. එච්. එල්. ඩී. උදයංගනි මෙය – සංවර්ධන නිලධාරි
15. ඩබ්. ඒ.එල්. ද සිල්වා මෙය – සංවර්ධන නිලධාරි
16. එම්.කේ.එස්. මධුෂාන් මයා – සංවර්ධන නිලධාරි
17. එල්. එච්. එල්. අයි. පුර්ණිමා මිය – සංවර්ධන නිලධාරි
18. පී. එච්. එස්. පමෝද්‍යා මිය – සංවර්ධන නිලධාරි
19. ඒ.එන්. චතුරංගි මිය – සංවර්ධන නිලධාරි
20. ඩබ්. ඒ. කේ. වාසනා උදේනි මෙය – සංවර්ධන නිලධාරි
21. බී. ජී. නයෝමි නිසංසලා මිය – සංවර්ධන නිලධාරි
22. ඩී.ඊ.සී.ජී.ජයසේකර මිය – කළමනාකරණ සේවා නිලධාරි
23. ආර්.ටී.නිලූෂා නිශාන්ති මිය – කළමනාකරණ සේවා නිලධාරි
24. ආර්.ජී.අයි.ස්වර්ණමාලි මිය – කළමනාකරණ සේවා නිලධාරි
25. කේ.පී.ජි.එන්.මධුභාෂිණි මිය – කළමනාකරණ සේවා නිලධාරි
26. එස්.එම්. ජී.ජී. ද සිල්වා මිය – කළමනාකරණ සේවා නිලධාරි
27. බී.එල්. ටෙෂාරා සඳුනි මිය – කළමනාකරණ සේවා නිලධාරි
28. එම්. ඩබ්. නයනා කුමාරි මිය – ආදායම් පරීක්ෂක
29. කේ.මංජුල අශෝක මයා – රියදුරු
30. අමර රොෂාන් ගුරුසිංහ මයා – රියදුරු
31. එන්.කේ.ඩබ්. අල්විස් මයා – කා.කා.ස.

01. සුමේද සම්පත් ගුණරත්න මයා – ආයුර්වේද වෛද්‍ය
02. ජී. එච්.සී.ඩී. සේනාරත්න මිය – ආයුර්වේද වෛද්‍ය
03. කේ.ජී.ඩබ්.චින්තක නිරෝෂක මයා – රියදුරු
04. ඩබ්.අනිල් කුමාර මයා – රියදුරු
05. පී.එම්.මවින්ද සම්පත් මයා – ආදාහනාගාර ක්‍රියාකරු
06. ඩබ්.ටී.තරංග මයා – ආදාහනාගාර ක්‍රියාකරු
07. ජී.ඩබ්.නිලේෂ් තරංග මයා – ආදාහනාගාර ක්‍රියාකරු සහයක
08. කේ.ගයාන් ශිරන්ත මයා – ආදාහනාගාර ක්‍රියාකරු සහයක
09. එච්.එල්.ප්‍රියානි මිය – වැඩ ක්ෂේත්‍ර කම්කරු
10. එම්.ඩබ්.සෝමලතා මිය – සෞඛ්‍ය කම්කරු
11. පී.එච්.අජිත් වසන්ත මයා – සෞඛ්‍ය කම්කරු
12. පී.ජී.සූරියරච්චි මයා – සෞඛ්‍ය කම්කරු
13. එම්.ඩබ්.සුනිල් මයා – සෞඛ්‍ය කම්කරු
14. චමින්ද රෝහණ ගුණතිලක මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු
15. ඩබ්.අශෝක මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු

01. එස්.පී.එම්.ධර්මසිරි මයා – තාක්ෂණික නිලධාරි
02. එම්.ඒ. තක්ෂිලා කුමාරී මිය – තාක්ෂණික නිලධාරි
03. ඒ.ජී.නිශාන්ත කුමාර මයා – උපකරණ ක්‍රියාකරු
04. එම්.ඩිලංක මයා – රියදුරු
05. පී.එම්.රංජිත් මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු
06. එච්.එල්.නමීර ප්‍රදීප් කුමාර මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු
07. ඒ.එච්.අමිල ප්‍රදීප් මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු
08. ඩබ්.ඩී.තේජන් චාමික මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු
09. එස්.එච්.සේපාලිකා කුමාරි මිය – වැඩ ක්ෂේත්‍ර කම්කරු

01. කේ.එච්.මනෝජ් මිහිරාන් මයා – වතුර මීටර කම්කරු

01. ඩබ්.ටී.අමිල ප්‍රසන්න මයා – විදුලි කාර්මික
02. එෆ්.කේ.සිරිවංශ මයා – රියදුරු
03. එම්.ජී.එස්.සම්පත් මයා – රියදුරු
04. එච්.කේ.සුනිල් මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු

01. වයි.එම්.ඒ.ඉන්දු මිය – ප්‍රජා සංවර්ධන නිලධාරි
02. ඩබ්.ඒ.ඩී.ඩබ්.සඳුන්මලී ජයසේන මිය – පුස්තකාලාධිපති 111
03. එම්.නන්දනී පුෂ්පරාණි මිය – පුස්තකාලාධිපති 111
04. කේ.ඒ.ගයනා ප්‍රියන්ත මිය – පුස්තකාලාධිපති 111
05. එම්.වී.ඩී.තමරා කුමාරි මිය – පුස්තකාල සහයක
06. ඩබ්.එම්.සසිත සඳරුවන් මයා – පුස්තකාල සහයක
07. ප්‍රදීපිකා නිල්මිණී මිය – පුස්තකාල සහයක
08. ජී.ඩබ්.හසනි නිමාෂිකා මිය – පුස්තකාල සහයක
09. බී.නයනා කුමාරි මිය – පුස්තකාල සහයක
10. විමලා වර්ණසීලි මිය – පෙර පාසල් ගුරු
11. එම්.අචිනි සුදන්ති මිය – පෙර පාසල් ගුරු
12. බී.එස්.එම්.වික්‍රමතිලක මිය – පෙර පාසල් ගුරු
13. එම්.ඩබ්.කුමුදු වසන්ති මෙනවිය – පෙර පාසල් ගුරු
14. කේ.ඒ.ගයනි චම්ලිකා මිය – පෙර පාසල් ගුරු
15. චමිලා දුලංජලී මිය – පෙර පාසල් ගුරු
16. ඩබ්.ඒ.අශිකා ශ්‍යමලී මිය – පෙර පාසල් ගුරු
17. ගයනි චන්දිමා මිය – පෙර පාසල් ගුරු
18. ජී.ඩබ්.මිලානි නයනිකා මෙනවිය – පෙර පාසල් ගුරු
19. ජී.ජී.සුරංගනී අමරසේකර මිය – පෙර පාසල් ගුරු
20. එම්.ඩබ්.ගීතා සමන්මලී මිය – පෙර පාසල් ගුරු
21. එච්.එල්.චතුරිකා සමන්මලී මිය – පෙර පාසල් ගුරු
22. ඊ.සමන්කා ජීවනී කුමාරි මිය – පෙර පාසල් ගුරු

01. ඩබ්.ඩී.දිනුෂා ශ්‍යමලී මිය – පෙර පාසල් සහය පාලිකා
02. එච්.එල්.ලක්ෂි නිමන්තිකා මිය – පෙර පාසල් සහය පාලිකා
03. පී.ඒ.ලිලක්ෂිකා හරින්දි මිය – පෙර පාසල් සහය පාලිකා
04. ශිරානි දීපිකා ජාගොඩ මිය – පෙර පාසල් සහය පාලිකා
05. ඒ.ජී.ශමිලා ප්‍රියන්ති මිය – පෙර පාසල් සහය පාලිකා
06. එන්.ඩබ්.කේ.ජීවනී කුමාරි මිය – පෙර පාසල් සහායක
07. ඒ.එල් .ඩිමාෂා පියුමි මිය – පෙර පාසල් සහායක
08. එම්.සරත් කුමාර මයා – මුරකරු
09. ජී.නිමල් මයා – සෞඛ්‍ය කම්කරු
10. එම්.විජිත උපුල් ගුණරත්න මයා – සෞඛ්‍ය කම්කරු
11. ඩබ්. සුසන්ත කුමාර මයා – සෞඛ්‍ය කම්කරු
12. කේ.පී. රනිල් සමන්ප්‍රිය මයා – සෞඛ්‍ය කම්කරු
13. කිත්සිරි සුමේද මයා – සෞඛ්‍ය කම්කරු
14. ඩබ්.සුදර්ශන ප්‍රේම කුමාර මයා – සෞඛ්‍ය කම්කරු
15. බී.රවින්ද්‍ර පුෂ්පකුමාර මයා – වතුර මීටර් කම්කරු
16. කේ.ටී. සාගරිකා ප්‍රියදර්ශනි මිය – ඖෂධ සංයෝජක
17. ජී.එච්.හසිනි ඩිනීෂා ජයසේකර මෙය – ඖෂධ සංයෝජක
18. එස්.කේ.සුරංග නිශාද් මයා – පුස්තකාල සහායක
19. ජී.ඩී.පී.කුමාර මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු
20. ටී.නිහාල් සුරංග මයා – වැඩ ක්ෂේත්‍ර කම්කරු